
හාහාපුරා, කියලා රාවනා රජ්ජුරුවො ගැන ලියන්න හිතිලා, ගූගල් සෙවුම් යන්ත්‍රය මගින් පින්තුරයක් සොයද්දි,යොජනා විදිහට ලැබුනෙ මෙන්න මෙවගෙ විස්තරයක්
..

කියන්නත් හරිම දුකයි,ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නෙ, රාවනා කියන්නෙ යක්ශයෙක් කියලා ,"THE DEMEAN KING". පින්තුරයක් දැක්කාම,ඔලු 10ක් තියෙන අත් 10ක් තියෙන යකෙක්!!!, කතාව මුල සිටම නිවැරිදි කරන්න ඔනි කියලා මට හිතුනා..එකාලෙ ගොඩක් උපමා භාවිතාකරලා තියෙනවානෙ, ඔය ඔලු 10ක් කියන්නෙ, සාමාන්‍ය මනුස්සයෙක් වගෙ 10 ගුනයක්, බුද්ධිමත් කියන එක, අත් 10ක් කියන්නෙ, නිර්මානශිලි භාවය සාමාන්‍ය පුද්ගයයෙකුගෙ වාගෙ 10 ගුනයකින් වැඩි කියන එක වෙන්න ඔනෙ.කලාවට, මහත් ලැදි මෙ රජතුමා වීනාවාදනයටත්, හරිම සමතෙක්,වයලීනයෙ "බො" එක නිර්මානය කරලාතියෙන්නෙත් රාවනා රජ්ජුරුවොතමයි, එවගෙම හින්දුස්ථාන සංගීතයෙ, පලමු රාගය නිර්මානය කරලා තියෙන්නෙත් රාවනා රජ්ජුරුවො තමයි,බොහොදෙනා දන්නෙ, රාවනා රජ්ජුරුවො කිවාම දඩුමොනරය ගැනනෙ.. එ රාවනාරජතුමාගෙ, තවත් එක අද්විතීය නිර්මානයක්.
රාවනා රජ්ජුරුවන්ගෙ, දඩුමොනරය ගැන වෙනම ලිපියක් ඔස්සෙ, ගෙන එමට අදහසක් තියෙනවා,විමානය කියන්නෙත්, ඔය දඩුමොනරයටලු.. පස්සෙ "රයිට්" සහොදර යන් නිර්මානයකල ගුවන් යානාවටත්, වඩා තාක්ශනයක් මෙහි තිබිලාතියෙනවා, එගැන හදාරලා ලියන්න බලාපොරොත්තුවක් තියෙනවා..කුරුනෑගල පැත්තෙ තියන වාරියපොල, යානා නවත්තපු ගුවන් තොටුපලක්,..
ආරම්භයක් වශයෙන් මෙය ප්‍රමානවත් කියලා මම හිතනවා, අදහස් උදහස්,තියෙනවානම් ලියලාම යන්න.එක මෙ ගමනට දිරියක්...
සුභ ජය දිර්ඝායු!!!!
8 comments:
එල එල ඔහොම යන්
නියමයි අලුත් වැඩක් නේද පටන් අරන් තියෙන්නෙ.
දිගටම පර්යේෂණය කරන් යන්න. අපි බලන්න එන්නම්.
නියමයි සහෝ.
මම මේ ගැන හරි උනන්දුයි.
ඉදිරි ලිපිත් කියවන්න බලාගෙන ඉන්නවා.
great...waiting for inside pages..wish you to complete it soon
මේ ක්ෂේත්රය ගැන ඔබ තුමාගෙ උනන්දුව මම අගය කරනවා.ඒත් මට නම් හිතෙන්නෙ නෑ මේ යන විදියට ඔබ තුමා යන්නෙ හරි පාරක කියලා.රාවණා රජුට පර්සියානු සබඳතා තියෙනවා.ඔහු රාක්ෂස,එහෙමත් නැත්තම් යක්ෂ නායකයෙක් විදියට කියැවෙන්නෙ ඒ පර්සියානු සම්බන්ධතා හින්ද විය යුතුයි.මොකද,යක්ෂ ගෝත්‍රයේ සම්භවය වෙන්නෙත් පර්සියාවේ බවට සාක්ෂි ලැබිල තියෙනව.අනිත් දේ තමා දඬුමොණරය කියන්නෙ රාවණා රජුගෙම නිර්මාණයක් නෙමෙයි කියලයි බොහොමයක් උගතුන්ගෙ අදහස වෙන්නෙ.ඒක පර්සියාවෙන් රාවණා රජු සටනකදි අල්ලා ගත් එකක් කියල තමා පොත පතේ උනත් තියෙනව කියන්නෙ.
මෙයිට කාලෙකට කලින් රිවිර පත්තරේ මේ ගැන ලිපි වගයක් පළ උනා.ඒවගෙ තියෙන බොහොමයක් කරුණු එතරම් සංගත නොවුනත්,වැදගත් කතා කිහිපයකුත් ඒ අතර තිබුණා මතකයි.මමත් මේ ගැන යමක් ලියන්න හිතාගෙන ඉන්නවා.කොහොම උනත් ඔබේ ගමනට සුබ පැතුම්.
පනියමයි බාප්පේ ඔහොම යං
ඉක්මනටම ඊළග ෙකාටසත් ලියන්න
@ වරුන, ගීත්,රවීන්,චතුරන්ග,ස්තූතී. නුදුරු දිනකදී, නැවත ලිපියක් පළකිරීමට බලාපොරොත්තුවෙමි..
@නිරොධ, හොඳ පිවිසුමක්. ස්තූතී
@ G නම සහිතව කමෙන්ට් කලොත් හොඳයි, ඔබටත් ස්තූතී..
Post a Comment